Wednesday, May 21, 2025

General line - 0115112241

රටේ කාන්තාව පාවිච්චි වෙනවාද ?



රටේ කාන්තාව පාවිච්චි වෙනවාද ?

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, සිවිල් ක්‍රියාකාරිණී ශර්මිලා රාජපක්ෂ.


මෙම වැඩසටහනට එක්වූ සිවිල් ක්‍රියාකාරිණී නිසංසලා කුමාරි පැවසුවේ නව චින්තනයකින් තොරව නව වෙනසක් ඇති කළ නොහැකි බවයි. 


මේ, මෙම වැඩසටහනට එක් වූ නීතිඥ ලිහිණි ප්‍රනාන්දු.


මේ අතර නෙත් එෆ් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කිරීමට නියමිතයි.