Wednesday, May 28, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන තවදුරටත් සංවාද



බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. 

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට කිසිදු ගැටලුවක් නොමැති බවයි. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළ කළේ මෙවන් අදහසක්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ආණ්ඩුවට චෝදනාවක්ද කළා. 

කෙසේවෙතත් බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසක්.