Tuesday, March 19, 2024

General line - 0115112241

සුපිරි පළා යාමක් විදෙස් මාධ්‍ය කළඹයි (VIDEO)

36365

නිතිවිරෝධිව යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කළ අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙක් කොටු කර ගැනීමට මොරොක්කෝ දේශසීමා ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට හැකිවී තිබෙනවා. 

එම තරුණයින් දෙදෙනා මෙට්ට 02ක් තුල සුක්ෂම ලෙස සැඟවී යුරෝපයට ඇතුල් වීමට උත්සහ දරා තිබෙනවා. කෙසේ වුවත් ඒ අවස්ථාවේදී ආරක්ෂක බලධාරීන්ට ඇතිවූ සැකය මත සිදුකළ පරීක්ෂණයකදී මෙම තරුණයින් දෙදෙනා කොටුකර ගෙන ඇත.

SHARE

You may also like