Saturday, April 20, 2024

General line - 0115112241

එංගලන්තයට ලකුණු 169ක ඉලක්කයක්




ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුවා.
 
ඉන්දිය පිල වෙනුවෙන් හර්ඩික් පාන්ඩ්යා ලකුණු 63ක් සහ විරාට් කෝලී ලකුණු 50ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩ්න් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.