Thursday, April 25, 2024

General line - 0115112241

එංගලන්තයට ලකුණු 139ක ඉලක්කයක්




විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 138ක් රැස් කර ගනු ලැබුවා.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 32ක් සහ මසුඩ් ලකුණු 38ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී එංගලන්තයේ සෑම් කරන් ලකුණු 12 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.