Saturday, July 27, 2024

General line - 0115112241

ඡායාරූපකරණ දිනය වෙනුවෙන් ඩී එස් සේනානායක විද්‍යාලයේ අද විශේෂ වැඩසටහනක්




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡායාරූපකරණ දිනය වෙනුවෙන් අද විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා.

මේ, එම විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත.