Saturday, May 11, 2024

General line - 0115112241

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බව ජනපති කියයි




රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමන් නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට  සමගාමීව කඩවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී තවදුරටත් අදහස් පළකළේ මෙලෙසයි.