Thursday, May 2, 2024

General line - 0115112241

ක්‍රිකට් අමතක කර ආතල් විතරක් ගත්තු ක්‍රිකට් බෝඩ් එකේ ජාතකය




ඕස්ට්‍රේලියාවේ දී පසුගියදා අවසන් වුනු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවෙන් හෙළිවූ කරුණු සහ පසුගිය සතියේ මෙරට දේශපාලන වේදිකාවේ තිරයෙන් පිටුපස සිදුවූ අපුරු සිදුවීම් ඔබ වෙත ගෙන එන නෙත් FM කණින් කොනින් වැඩසටහන පහතින් නරඹන්න.