Friday, January 17, 2025

General line - 0115112241

මැතිවරණය තැබුවොත් වාසිය අපිටයි - පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු කියයි




මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාසි සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. 

මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින්.