Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති යුධ හමුදාපතිගේ නිළ කාලය වසරකින් දිගු කරයි




යුද හමුදාපති ලූතිතන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වාගේ නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

අගෝස්තු මස 22 වනදා සිට මෙම සේවා දිගුව ලබාදී ඇති බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර සදහන් කළේ.

යුද හමුදාපතිවරයාගේ නිල කාලය අගෝස්තු මස 21 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණා.