Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණයට යන්නේ දිනක රාජ්‍ය වියදමයි - විපක්ෂ නායක කියයි




මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වන්නේ එක්දිනයක රාජ්‍ය වියදම පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පැවසුවේ අධිකරණ නියෝගයක් ලබාදී තිබුණද මැතිවරණයට මේ දක්වා මුදල් ලබාදී නොමැති බවයි.

ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පළ කළේ මෙවන් අදහසක්.