Monday, April 29, 2024

General line - 0115112241

අලුත් පොලිස්පති අද එළියට




නව පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. 

මේ අතර පසුගිය සතියේ දේශපාලන වේදිකාවේ තිරයෙන් පිටුපස සිදුවූ අපුරූ සිදුවීම් ඔබ වෙත ගෙන එන නෙත් එෆ් එම් කනින් කොණින් වැඩසටහන පහතින්.