Thursday, May 2, 2024

General line - 0115112241

අවුරුදු සමයේදී ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ජනතාව සැලකිලිමත් විය යුත්තේ කෙසේද?




අලුත් අවුරුදු සමය යනු ජනතාව වැඩි වශයෙන් නෑදෑ ගමන් බිමන් යන සමයක්. එහිදී තෑගි බෝග රැගෙන යාමද සිරිතයි. බොහෝ දෙනෙකු තෑගි බෝග ලෙස රැගෙන යන්නේ කේක් සහ බිස්කට් ඇතුළු වෙළඳපොළෙන් මිලදි ගන්නා ද්‍රව්‍යයි. 

අවුරුදු සමයේදී ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ජනතාව සැලකිලිමත් විය යුත්තේ කෙසේද? මේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයයේ ලේකම්, එස් අයි බෝපිටියගේ.

ආහාර සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුවහොත් ජනතාව ගත යුතු පියවර මොනවාද? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයයේ ලේකම්, එස් අයි බෝපිටියගේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

අවුරුදු සමයේ අඛණ්ඩව මෙම වැටලිම් සිදු කෙරෙන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.