Wednesday, May 1, 2024

General line - 0115112241

බීමත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා මෙහෙයුම්




බීමත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා නිරන්තරයෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බීමත් රියදුරන් සොයා සිදු කරන පරීක්ෂා කිරීම් සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බවයි.