Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භුකම්පනයක්




ඉන්දුනිසුයාවේ ජාවා දුපත් ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 7.0ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

ඉන්දුනීසියාවේ ජාවා දුපත් ආසන්නයේ පිහිටි ටුබන් මුහුදු කලාපයේ සිදුව ඇති මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අවදානමක් ඇත්ද යන්න මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශ වෙබ් අඩවියේ සදහන්ව ඇත්තේ.