Thursday, May 2, 2024

General line - 0115112241

ප්‍රාග් ඓතිහාසික යුගයේ අත්පොරව ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි




යාපනයේ මානික්කායි ප්‍රදේශයේ හුනුගල් ගුහාවකින් අසූව දශකයේදී සොයා ගැනුණු ප්‍රාග් ඓතිහාසික යුගයකට අයත් අත්පොරවක් සම්බන්ධයෙන්  ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.