Thursday, May 2, 2024

General line - 0115112241

මෙරට පුරවැසියන්ට අනුරගෙන් පොරොන්දුවක්




සෑම පුරවැසියෙකුටම තමන්ගේ මවු භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට සහ රාජ්‍යයත් සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන ප්‍රායෝගික තත්ත්වයක් සිය පාලනයක් යටතේ නිර්මාණය කරන බවයි කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.