Thursday, May 2, 2024

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපය නැරඹීමට විශාල සැදැහැවතුන් පිරිසක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය නැරඹීම සඳහා මේවනවිටත් විශාල සැදැහැවතුන් පිරිසක් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයට පැමිණ සිටිනවා.

එම විහාරස්ථානයේ විහාරාධිපති  පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන ආගමික වැඩසටහන් සහ වෙසක් කලාපය පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ වනවා ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේදී රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමඟින්.

ආයුබෝවන් දර්ශන