Wednesday, May 8, 2024

General line - 0115112241

ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්




ඩෙංගු මර්ධන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් මේවනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලය සමග එක්ව ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ.