දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් 01, 02 සහ 03 යන දිනවල තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ.
කෙසේවෙතත් ප්‍රදේශ රැසකට බලපෑ වැසි රහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බවටයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.