Wednesday, December 18, 2024

General line - 0115112241

ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF/ETF වලට මොකද වුණේ ?




දේශීය ණය ප්‍රසස්ථකරණයේදී EPF/ETF අරමුදලේ සාමාජිකයින්ට කිසිඳු අසාධාරණයක් නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්. එහිදී වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසුවේ EPF/ETF අරමුදලේ සාමාජිකයින්ට ඉදිරි වසර කිහිපය තුල ලැබෙන පොලිය පිළිබඳ රජය සහතික වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේවන විට පැවැත්වෙන සාකච්ඡා, දේශීය ණය ප්‍රසස්ථකරණය ඇතුළු ආර්ථික කරුණු පිළිබඳ සාකච්ඡා කල නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය දැන්.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.