ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ එම පක්ෂය ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සංවිධායකවරුන්ට එහිදී ලබාදුන් බවයි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.