Wednesday, February 19, 2025

General line - 0115112241

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම



වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගියදා පැවැත්වුණා

 කැනඩාවේ ප්‍රධාන සංඝනායක  පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ , උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක,  ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ භාවනා  මධ්‍යස්ථානාධිපති, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි ස්වාමීන්වහන්සේ ,

වැයිහේනේ (ගාල්ල) පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ හා වතුලියද්දේ රතනසීහ යන ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්වුණා.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ හා එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන් හි බෞද්ධ සැදැහැවතුන් හා වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පිංකමට දායකත්වය හා අනුග්‍රහය දක්වා තිබේ.