Sunday, May 5, 2024

General line - 0115112241

තරගකාරී ආර්ථිකය සමග ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතුයි




ලෝකයේ තරඟකාරී ආර්ථිකය  සමග ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඔහු ඒ බව පවසා සිටියේ "ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල - 2023" අමතමින්. 


තොරතුරු තාක්ෂණ සේවා අංශයේ විශිෂ්ඨතා දැක්වූ තොරතුරු තාක්ෂණ ආයතන කිහිපයක් වෙනුවෙන් සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු වුණා.