Monday, May 6, 2024

General line - 0115112241

චීනයෙන් ලංකාවේ පාසල් 139කට ආධාර




ග්‍රාමීය සංවර්ධනය සඳහා සහය වන රාජ්‍ය නොවන චීන සංවිධානයක් විසින් 'ශ්‍රී ලංකාව පුරා පාසල් 139 ක සිසුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවකට පෝෂණ/ආහාර ඇසුරුම් තෑගි කිරීමට සිය සිනහ ළමා ව්‍යාපෘතිය සඳහා RMB මිලියන 1.28 (රුපියල් මිලියන 58 ක්) රැස් කර තිබෙනවා.