Saturday, July 27, 2024

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයි පත වන ‘සුපිරි ධන සම්පත’ වෙළඳපලට




සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ලොතරැයි පත වන ‘සුපිරි ධන සම්පත’ වෙළඳපලට හදුන්වා දෙනු ලැබුවා.

සතියේ දින හතේම එම ලොතරැයිපතේ දිනුම් ඇදීම සිදු කෙරෙනවා.

දිනුම් අවස්ථා රැසක් හිමි ‘සුපිරි ධන සම්පත’ ලොතරැයියේ  සුපිරි ජයමල්ල රුපියල් කෝටි දෙකකින් ආරම්භ වන බවයි  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි අලෙවි, චානක දොඩංගොඩගේ පැවසුවේ.


‘සුපිරි ධන සම්පත’ ලොතරැයි පතේ මංගල දිනුම් ඇදීම නොවැම්බර් 9 වනදා සිදු කිරීමට නියමිතයි.