සිද්ධාලේප කැකුළු චිත්‍ර තරගයේ ජයග්‍රාහී දූ දරුවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය ඊයේ සිදු කෙරුණා. ඒ, කොළඹ, ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීයි.
මෙවර සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිසු දරු දැරියන් 60,000 ක් චිත්‍ර තරගයට එක් වූ බවයි හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පැවසුවේ.