Thursday, December 26, 2024

General line - 0115112241

එක් පුද්ගලයෙකුට ජීවත් වීමට මසකට අවශ්‍ය මුදල 30,000ත් ඉක්මවන ලකුණු.





රට තුල පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ පාරිභෝගික රටාවේද විශාල වෙනස්කම් සිදුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.  එවන් පසුබිමක් තුළ එක් පුද්ගලයෙකුට අවම අවශ්‍යතා ඉටුකර ගනිමින් ජීවත් වීම සඳහා රුපියල් 30,000ක පමණ වූ මසකට වැය වන මුදලද ඉදිරියේදි තවත් ඉහළ යා හැකි බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.


පුද්ගලයන්ගේ ආදායමෙන් වැඩි කොටසක් මේවනවිට ජල, විදුලි හා විවිධ බිල්පත් සඳහා ගෙවිම් සිදු කිරීමට සිදුව ඇති බවද මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් කියා සිටියා.