Monday, April 29, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ කුරුණෑගල 02 වන සුපිරි නගර ශාඛාව ගණුදෙනුකාර භවතුන්ට විවෘත කෙරේ




ලංකා බැංකුවේ කුරුණෑගල 02 වන සුපිරි නගර ශාඛාව මේ වන විට ගණුදෙනුකාර භවතුන්ට විවෘත කර තිබෙනවා.

එම 02 වන සුපිරි නගර ශාඛාවත් සමඟ කුරුණෑගල ස්ථාපිත ලංකා බැංකුවේ ශාඛා ගණන 04ක්.

සිය ගණුදෙණුකරුවන්ට උසස් තත්ත්වයේ ගණුදෙණුකාර සත්කාරයක් ලබා දීම සඳහා මෙම 02 වන සුපිරි නගර ශාඛාව ස්ථාපිත කළ බවයි ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකරු - ශාඛා මෙහෙයුම්, ප්‍රියල් සිල්වා පැවසුවේ.