Monday, April 29, 2024

General line - 0115112241

“ජනශක්ති ලයිෆ් නිදහස් අදහස්” චිත්‍ර තරඟය සහ සිතුවම් දැක්ම




පාසල් සිසුන් වෙනුවෙන් පැවති “ජනශක්ති ලයිෆ් නිදහස් අදහස්” චිත්‍ර තරඟය සහ සිතුවම් දැක්ම පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණා.

එම තරඟය සඳහා චිත්‍ර 20,000කට අධික චිත්‍ර සිසුන් ඉදිරිපත් කර තිබූ බවයි ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අළෙවි නිළධාරි ගාමික ද සිල්වා පැවසුවේ.