Monday, April 29, 2024

General line - 0115112241

මහජන බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රන් සම්මාන




මහජන බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රන් සම්මාන පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා.

එහිදි සාමාජිකයින් 686 දෙනෙකුට රන් සම්මාන පිරිනැමූ බවයි මහජන බැංකුව පැවසුවේ.

40 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ ජෙයෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 52 දෙදෙනෙකුට එහිදී විශේෂ උපහාර සමරු තිළිණද පිරිනැමිම විශේෂත්වයක් වුණා.