Monday, April 29, 2024

General line - 0115112241

RDB නව සභාපතිවරයා ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ වැඩ භාරගනී




ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හෙවත් RDB නව සභාපතිවරයා ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ ඊයේ වැඩ භාරගත්තා.

සිය ඉදිරි සැලසුම් පිළිබඳ ඔහු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.