Monday, April 29, 2024

General line - 0115112241

AAT ආයතනයේ වාර්ෂික සාමාජිකත්ව ප්‍රධානෝත්සවය




AAT ආයතනයේ වාර්ෂික සාමාජිකත්ව ප්‍රධානෝත්සවයේ 31වන අදියර ඉකුත් දා පැවැත්වුණා.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම් මානගේ සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ උප සභාපති හේෂණ කුරුප්පු සහභාගී වුණා.

එහිදී AAT ආයතනයේ සාමාජික්වය ලබා ගත් පිරිස 772ක්.