Monday, April 29, 2024

General line - 0115112241

LOLC “දිවි සවිය”  තුන්වන අදියර ඇරඹේ




සිසු දරුවන් සඳහා අත්‍යාවශ්‍ය පාසැල් උපකරණ ලබා දිම වෙනුවෙන් ක්‍රියාත්මක LOLC සමූහ ව්‍යාපාරයේ “දිවි සවිය” වැඩසටහනේ  තුන්වන අදියර අද ආරම්භ කෙරුණා.

ඒ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තෝරාගත් පාසැල්වල සිසුන් 350කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්.  

මේ එම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ LOLC සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන.