Friday, September 6, 2024

General line - 0115112241

රන් බන්දේසියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ කපුවෙකු CCD යට භාරවෙයි 




රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසියක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවි තිබෙනවා.

රුහුණු කතරගම දේවාලයේ කපු මහතෙකු එලෙස භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.