සුදුසුකම් සපුරා නොමැතිව අස්වැසුම සහනාධාරය ලබා ගන්නා පුද්ගලයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අස්වැසුම සහනාධාරය ලැබීමට සුදුසු පුද්ගලයින් නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා රජයට සියලු දෙනාගේ සහය අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
වටරැක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේබව ප්‍රකාශ කළා.