Sunday, May 5, 2024

General line - 0115112241

ඕනෑම ක්ෂේත්‍රය ඉහළට යාමට හැකි බව ටිශංග කියයි




ශ්‍රී ලංකාව තුල ගණකාධිකාරිවරුන් බිහිකිරීමේ කාර්යයේ ප්‍රධාන දායකත්වයක් සපයන AAT Srilanka වෘත්තිය පුහුණු ආයතනයේ 2023 ජූලි කණ්ඩායම් අවසාන විභාග සමතුන්ගේ සහතික පත්‍ර ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවත්වුණා.

AAT Srilanka ආයතනයේ සභාපති ඉංදික ලියනගේ ප්‍රධානත්වයෙන්.  

මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ AAT Srilanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටිශංග කුමාරසිංහ.