Sunday, May 5, 2024

General line - 0115112241

රත්නපුර, CIB කර්ටන් විලාදිතා මන්දිරය විවෘත කරයි




රත්නපුර, CIB කර්ටන් විලාදිතා මන්දිරය නවීකරණය කර යලි විවෘත කිරීම අද සිදුවනවා.

මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ අලෙවි කළමනාකරු ලක්ෂ්මන් රුක්මල්ගොඩ.

එලායන්ස් ෆයිනෑන්ස් සමාගම තම මුල්‍ය සේවා කොළඹ තවදුරටත් වර්ධනය කර ගනිමින් AFC රෙමිටන්ස් නමින් විදේශ මුදල් ප්‍රේෂණ සේවාව ආරම්භ කර තිබෙනවා.

එහි සමාරම්භක උත්සවය පසුගියදා රාජගිරියේ පිහිටි එලායන්ස් ෆිනෑන්ස් ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා.

මේ ඒ සම්බනධයෙන් අදහස් පළ කළ එහි ප්‍රධාන වාණිජ නිලධාරී අජන්ත කුමාර.