Sunday, May 5, 2024

General line - 0115112241

සී අයි බී කර්ට්න් විලාසිතා මන්දිරය රත්නපුර දී




විජය සමූහ ව්‍යාපාර පුද්ගලික සමාගමේ නවීකරණය කරන ලද රත්නපුර නගරයේ පිහිටි සී අයි බී කර්ට්න් විලාසිතා මන්දිරය ඊයේ විවෘත කෙරුණා.

මිනිසා හදා රට හදන සංකල්පය යටතේ ආරම්භ කළ සිය ව්‍යාපාරය ජනතාව පිළිගෙන ඇති බවයි විජය සමූහ ව්‍යාපාර පුද්ගලික සමාගමේ සභාපති ජේ ආර් විජයසුන්දර පැවසුවේ.