Friday, October 18, 2024

General line - 0115112241

කැස්බෑ බිත්තර තොගයක්  සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු STF අත්අඩංගුවට




වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කොස්ගොඩ පාලම අසල ඇති වෙරළ තීරයේදි වැටලිමක් සිදුකර තිබෙනවා.  

එහිදී  අධි සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර 111 ක් සන්තකයේ තබා ගත් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා හික්කඩුව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇති තිබෙනවා.