Saturday, April 27, 2024

General line - 0115112241

සීගිරිය සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝවට රාජ් සෝමදේවගෙන් පිළිතුරු




සීගිරි ගල මුදුනේ පිහිටි ජල පොකුණ ආශ්‍රිත ස්ථානයක පැරණි කාමර පෙළක් තිබූ බවත් මේ වන විට එම ස්ථානය පස් දමා වසා දමා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය තුළ  වීඩියෝවක් හුවමාරු වීමත් සමග මතු වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි  වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

 

 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.