Saturday, April 27, 2024

General line - 0115112241

නව පනත් ගෙන ඒමෙන් පමණක් අල්ලස හා දූෂණය නතර කළ නොහැකියි




නව පනත් ගෙන ඒමෙන් හෝ නව කොමිෂන් පිහිටුවීමෙන් පමණක් රටක අල්ලස හා දූෂණය නතර කළ නොහැකි බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර, නීති උපදේශන හෂානි පතිරණ.

 

 

දූෂණ විරෝධී යාන්ත්‍රණයක් රට තුළ නිසි පරිදි ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවයි මෙම වැඩසටහනට එක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් කළමනාකාර, දේශපාලන අංශයේ නීතිඥ පියුමි මධුෂාණි පැවසුවේ.

 

 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන බැලුම්ගල ෆේස්බුක් පිටුවට පිවිස නැරඹිය හැකියි.