Saturday, April 27, 2024

General line - 0115112241

රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් ඉදිවුණු බස්නැවතුම්පොල ජනතා අයිතියට



සිව් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේත් කතරගම ජනතාවගේත් සුව පහසුව උදෙසාත් කතරගම නගරයේ මූලික අවශ්‍යතාවයක්ව පැවති කලක සිට ගරාවැටී තිබූ බස්නැවතුම්පොල කඩා ඉවත්කර රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් අලුතින් බස්නැවතුම්පොල ඉදිකිරීම් කටයුතු ආරම්භකර අදට වසරක් සපිරේ මාස තුනක වැනි ඉතා කෙටිකලකදී ජනතා අයිතියට පත්කරන මෙම බස්නැවතුම්පොලේ සියලු නඩත්තු කටයුතු පිරිසිදු කිරීම් කටයුතු සිදුකරගෙන යනු ලබන්නේද රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලිනි.