Thursday, May 2, 2024

General line - 0115112241

දමිතා රිමාන්ඩ්




ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.