Monday, April 29, 2024

General line - 0115112241

අවුරුදු චාරිත්‍ර වර්තමානයට ගැළපෙනවාද?




අලුත් අවුරුදු චාරිත්‍ර වර්තමානයට ගැළපෙනවාද? අලුත් අවුරුදු චාරිත්‍ර සහ නැකැත් සම්බන්ධයෙන් මේ වන විට පවතින විවිධ කතාබහ පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණා.

මේ ඊට එක්වූ ශ්‍රී ලංකා ජාතික කලා මණ්ඩලයේ සභාපති, මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර.


අලුත් අවුරුද්දේ ප්‍රධාන ආහාරය කිරිබත් නම් ප්‍රධාන පානය කුමක්ද? මේ, වැඩසටහනට එක්වූ ගුප්ත විද්‍යා හා ජන විශ්වාස පිළිබඳ ගවේශක තිලක් සේනාසිංහ.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන බැලුම්ගල ෆේස්බුක් පිටුවේ ඇතුළත්.