Monday, April 29, 2024

General line - 0115112241

රනිල් පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඒමේ සූදානමක්.




රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබුනා.

ඒ ඔහු ඉදිරිපත් වෙන්නේ කුමන ලකුණින් ද කුමන පක්ෂයෙන් ද කාගේ සහය ලැබෙයි ද යන්න පිළිබඳවයි 

මේ වන විට  ලැබෙන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරංග කිරීමේ සුධනමක් පවතින බවයි වාර්තා වෙන්නේ 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන ලකුණ  සහා  උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.