Tuesday, April 30, 2024

General line - 0115112241

ඈත අතීතයෙත් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරාද ?




මෙරට සමාජය තුළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම, කොතරම් ඈත අතීතයක සිට ක්‍රියාත්මක වූයේ දැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.