Tuesday, April 30, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම ජීවිතක්ෂයට




 පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හිටපු නියෝජ්‍ය අමත්‍යවරයෙකුද වන ඔහු අද සවස විදුලි සැර වැදීම හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන්  අතුරුව මිය ගොස් තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

මේ වන විට ඔහුගේ සිරුර  කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැම්පත් කර තිබෙනවා.