Thursday, May 2, 2024

General line - 0115112241

IMF වැඩසටහනේ තුන් වන අදියර එළඹෙන මැයි මාසයේ අග වන විට අවසන් බව වජිර කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන් වන අදියර එළඹෙන මැයි මාසයේ අග වන විට අවසන් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එම අදියර අවසන් වීමෙන් පසු මෙරට ආර්ථිකයේ සුවිශේෂී වෙනසක් දක්නට ලැබෙනු ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.


එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු දුන්නා.