Thursday, May 2, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු පස්වරුවේ




අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඊයේ දිනයේදීද පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහු සමග කලක් පාර්ලිමේන්තුවේ එකම පක්ෂය නියෝජනය කරමින් කටයුතු කළ රංජන් රාමනායක අදහස් දැක්වූයේ මෙලෙසයි.